‘අපට එල්ලවන චෝදනා බොරු‘ - සෞදි තානාපති


සෞද් අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞදි ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා කියයි.

එම කාන්තාවගේ දඬුවම් ලිහිල් කර ගැනීමට තානාපති කාර්යාලයය විශාල කාර්යයක් කළ බව ද ඔහු පවසයි.

ඇය වෙනුවෙන් කිසිත් නොකළ බවට සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ ද්වේෂ සහගත ප්‍රචාර ගෙන යන බව ද ඔහු සඳහන් කරයි.