මහියංගනය පදියතලාව මාර්ගයේ දෙහිගොල්ලේ දී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම් පොළකට කඩා වැදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව මහියංගනය මූලික රෝහල කියයි.
කාරයේ රියදුරු පැන දුවද්දී එසැණ වීඩියෝවේ සටහන් විය.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/011.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/21.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/031.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/041.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/061.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/81.jpg)
