දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී ඉරිදා රාත්‍රීයේ උඩුකුරුව පෙරලනු කාරයේ සිටි බව කියන කතක හා රියදුරා සොයා ගැනිමට වෙහෙසන බව පොලිසිය කියයි. වාහනය පොලිසියේ ඇතත් එය පැදවු රියදුරා රෝහලේ නැතැයි පොලිසිය පවසයි.
‘අනතුරින් පසු පොලිසියට කටඋත්තර නෑ’
Recommended Articles