අග විනිසුරු තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැතැයි ද, මාධ්‍ය වාර්තා බොරු යැයි ද අගවිනිසුරුගේ මාධ්‍ය ප්‍රකාශක කියා ගත් පුද්ගලයෙක් අද (22) අලුත්කඩේ උසාවිය ඉදිරිපිටට පැමිණ කීවේය.
තමා නීතීඥ විජේසේකර කොඩිප්පිලි යැයි හඳුන්වා දුන් ඔහු කීවේ අග විනිසුරු මොහාන් පීරීස් මහතාගේ උපදෙස් මත එම ප්‍රකාශය කරන බවයි.
අගවිනිසුරුට මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින්නේ ද ආදී ප්‍රශ්න මාධ්‍යවේදීන් අසද්දී ඔහු නැවත උසාවි සංකීර්ණයට ගියේය.

