‘Pehla Nasha’ අලුත් කළ කාවින්ද සහ ජනිතා


‘Pehla Nasha’ කියන හින්දි ගීතය එදා මෙන්ම අදත් බොහෝදෙනා ආදරය කරන ගීතයක්. 'Jo jeeta wohi Sikandar' චිත්‍රපටයේ ගීතයක් වන මේ සඳහාද සිංහල ගීතයක්ද නිර්මාණය විය. ඒ ‘පෙනෙනා නිසා අඳුරේ පවා’ කියන ගීතයයි. මෙම හින්දි සහ සිංහල ගීතය ඉතාමත් අලංකාරයට ගායන කරන දෙන්නෙකු ගැන අද අපි කියන්න යනවා.

කාවින්ද හේවගේ සහ ජනිතා පෙරේරා කියන දෙන්නා මේ ගීතය ඉතාමත් අලංකාර ලෙස ගායනා කරනවා. ඉතිං ‘සාරවිට’ රසිකයන් වෙනුවෙන් අපි එම වීඩියෝව ගෙන එන්න තීරණය කළා. මෙහි ගුණදොස් නරඹන ඔබටම බාරයි.