ජල ව්‍යාපෘතියක් පෙන්වීමට රැගෙන ගොස් විශ්‍රාමිකයකුගේ රන් බඩු හා මුදල් කොල්ල කෑ බව කියන පුද්ගලයකු සොයන බව බලංගොඩ පොලීසිය කියයි.
මාස කිහිපයකට පෙර හදුනාගත් බව කියන සැකකරු කොල්ලකෑ මුදල් හා රන් ආබරණවල වටිනාකම දෙලක්ෂ තිස් හත්දහසක් බව විශ්‍රාමිකයාගේ පැමිණිල්ලේ සදහන්ය.