ෆොන්සේකාට නිලතලත් යළි ලැබේ


හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.

ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.

අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.