ෆොන්සේකාට ඡන්ද අයිතිය ඉල්ලයි


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයේ පෙත්සමකට අත්සන් ගැනීමට එම පක්ෂය රට වටේ යයි.

අද (17) කෑගල්ලේදී ගිහි පැවිදි පිරිස් පෙත්සමට අත්සන් කළහ.අනෝමා ෆොන්සේකා මහත්මිය ද කෑගලු සංවිධායකවරුද එහි වුහ.

137 138 139 140