ෆොන්සේකාගේ වයඹ මන්ත්‍රීවරයෙක් රජයට පනී


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට මාරුවී අසුන් ගත්තේය.

ෆොන්සේකාගේ පක්ෂයේ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිති.