හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජීප් රථයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ කිඹුලාවලදී අනතුරකට පත්වීමෙන් ලොරියකට ද නාගරික සංවර්ධන අධිකාරියේ කුඩා කඩ දෙකකටද අලාභ කළැයි සැක පිට ඔහුගේ රියදුරකු වන බුත්තල කේ කේ චමින්ද කුමාරට රුපියල් 2000 ක මුදල් ඇපයක් සමඟ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය.