ෆොන්සේකාගේ ගෝලයෝ 9ක් අරලිය මැඳුරේ


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  රාජිත හපු ආරච්චි  මහතා සහ එම  පක්ෂයේ  ගම්පහ  දිස්ත්‍රික්  ආසන සංවිධායකවරු  නව දෙනෙක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අද (26) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුහ.

මිනුවන්ගොඩ ,ගම්පහ,මීගමුව,දිවුලපිටිය,බියගම,වත්තල,මීරීගම,අත්තනගල්ල හා මීගමුව සම සංවිධායකවරුන් ඔවුහුය.