ෆොන්ටෙරා අධ්‍යක්ෂවරුන් උසාවියට අපහාස කරලා


නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි සමාගමේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ගම්පහ දිසා විනිසුරු අද නියෝග කළේය.

කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම, විකිණීම හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දෙසතියකට වලක්වාලමින් දුන් නියෝග කඩ කිරීම ඊට හේතුවයි.