ෆේස්බුක් මිතුරෝ අපේ ගමේදී මුණ ගැහෙති


යුද්ධයේ දී  ආබාධීත වු හමුදා  සෙබළුන්  එක්ව එම් ආර් සේනා  සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇත. ඔවුන් හමු වුයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙනි.

එම සංවිධානය  විසින් සංවිධානය කළ උත්සවයක්  අද (07) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මේ අවස්ථාවට  සහභාගී විය. 

DSC00718