ෆේස්බුක් සමාජ ජාලයට මිනිසුන් ඉතා දැඩි ලෙස ඇබ්බැහි වෙලා තිබෙන බව ඔබ සැවොම දන්නා කාරණයක්. මේ ඒ වෙනුවෙන් සැකසූ උපහාසාත්මක වීඩියෝවක්. මෙය දකින ඔබට ඔබත් අපත් සිදු කරන දේ ගැන එක්වරම සිනහා නැගීම වළක්වන්නට බැහැ.
රචින්ත ජයවර්ධන