ෆේස්බුක් ,ඉන්ස්ට්‍රග්‍රෑම් සහ මැසෙන්ජර් ගිණුම් එකවරම ලොගවුට් වීමෙන් සිදු වූ අවහිරතාව යළි යථාතත්ත්වයට පත්ව තිබේ.
අද (05) රාත්‍රී 9.11 ට පමණ ෆේස්බුක් ,ඉන්ස්ට්‍රග්‍රෑම් සහ මැසෙන්ජර් ගිණුම් කිහිපය එකවර ක්‍රියා විරහිතවී කිසිදු පරීශිලකයකුට එය භාවිත කළ නොහැකි තතත්වයක් රටවල් කිහිපයකම සිදු වූ බව මාධ්‍ය වාර්තාකර තිබිණි.

