ෆේස් බුක් මිතුරෝ දුකේදී පිහිට වෙති


නාය යෑමෙන් අවතැන් වී බණ්ඩාරවෙල අයිස්ලැබි දෙමළ විද්‍යාලයයේ  අවතැන් වුවන්ගේ කඳවුරේ  නැවතී සිටින 150 ක් පමණ වැසියනට මුල්ලේරියාව අනුර එස් ලියනගේ ටාගට් නිවුස් ෆේස් බුක්  සාමාජික එකමුතුව  වියලි ආහාර,ඇඳුම් පැළැඳුම් පිරිනැමීය.

ශෙරෝන් ලියනගේ ,චරිත් ලංකා එන්ටර්ප්‍රයිසස්  අධිපති චරිත් හා සෙව්වන්දි ලියනගේ,මිහිදු ෆොන්සේකා ,රුවන් චාමර ගජසිංහ ද මේ සත්කාරයට අතහිත දුන්හ.

10754766_901368859896222_148104206_n 10805316_901368886562886_720038113_n 10805371_901368873229554_1849702685_n 10807008_901368889896219_1149549686_n 10808069_901368896562885_590720097_n 10808324_901368883229553_1989243748_n