ෆිරෙන්සි සංගීත ප්‍රසංගය ඉරිදා


ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ෆියෝරින්තීනා ක්‍රිකටි සමාජයට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගයක් ඉරිදා (24) සවස හතරට පියාස්සා ෆෙරුචිචිහි ලාෆ්රාතෙල්ලාමෙන්තෝ සම්මන්ත්‍රන ශාලාවේදි පැවැත්වීමට නියමිතය.

මෙම වසරේදී ආරම්භ කළ වයස අවුරුදු 15න් පහළ  ලෙදර් පන්දු ක්‍රිකටි කණ්ඩායම   සැමරීම සදහා මෙම ප්‍රසංගය පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.

විමසීම් -

90325258,

3278963826

3294532234

3889006054