ෆාමසි හිමිකරුයි බිරියයි මරාදාලා


මඩකලපුව චෙන්කලඩියේ සිටි ෆාමසි හිමිකරු හා ඔහුගේ  බිරිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

දෙදෙනාගේම සිරුරු ඔවුන් පදිංචි නිවසෙන් සොයා ගෙන ඇත.