ෆයිබර් කම්හලක ගින්නකින් මාතර කළු දුමෙන් වැසෙයි


මාතර නගරයේ ෆයිබර් නිෂ්පාදනාගාර කම්හලක අද (18) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

මාතර  නගර  සභාවේ ගිනි නිවන ඒකකය පැයක කාලයක් ඇතුලත ගින්න නිවා දමා ඇත.

කම්හල පිටුපස තිබු ෆයිබර් අච්චු, අබලි ද්‍රව්‍ය  ගිනි ගෙන ඇති බව පවසයි.

20170118_090811(0)_resized[1] 20170118_091917_resized[1]  20170118_092436_resized[1]

20170118_091855(0)_resized[1] 20170118_092111_siii 20170118_092808_-si