ෆයිගර්ගේ ත‍්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී By None // 2012 පෙබ 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක‍්‍රිස් ෆයිගර් ත‍්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශන මාලාවකට සහභාගවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. රෙඞ් බුල් අනුග‍්‍රහයෙන් සංචාරක ක‍්‍රිස් ෆයිගර් පවත්වන සංදර්ශණ මාලාවේ පළමු වැන්න හෙට (1) පස්වරු 3.00 ට යාපනය දොරෙඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි සංදර්ශණය මේ මස 3 වැනිදා පස්වරු 3.00 ට කොළඹ ග‍්‍රීන්පාත්’හි නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය. පේ‍්‍රක්‍ෂකයන්ට නොමිලේ නැරඹිය හැකි මෙම සංදර්ශනමාලාවේ අවසන් සංදර්ශණය එදින (3) පස්වරු 5.00 ට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ. 2004 වසරේ ෆ්ලොරීඩා’හි පැවැති අන්තර්ජාතික යතුරුපැදි කරුවන්ගේ සරඹ සංදර්ශනයේදී ෆයිගර් යතුරු පැදියේ ඉදිරිපස රෝදය අංශක 115 ක් පොළවට ඉහළින් ඔසවා ගනිමින් යතුරුපැදිය පැදයමින් වාර්තාවක් තැබීමට සමත්විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත