ළිඳේ ෆයිල් අගමැති කාර්යාලයයෙන් පිරික්සයි


මිනුවන්ගොඩ වටිනාපහ ළිඳකින් ගොඩගත් අග්‍රමාත්‍ය කාර්යාල ලියැවිලි තොගය අග්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම් එච් ජී බණ්ඩාර මහතා පොලිසියේ දී පරීක්ෂා කළේය.

හිටපු අගමැතිවරයාගේ අගමැතිවරයාගේ  මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ නිවසේ ළිඳක තිබී ගොඩ ගත් ලියැවිලි තොගය ගෝනි 19කි.

තම වාර්තාව අග්‍රමාත්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කීවේය.