ළිං 15 ක ජල සාම්පල රස පරීක්ෂකට


පිළියන්දල මඩපාත ‍බෝකුන්දර එස් ඇන්ඩී ඩී කම්හල අසල නිවාස 15 ක ජල සාම්පල රජයේ රස පරීක්ෂකට යවන බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භද්‍රිකා ගුණවර්ධන මහත්මිය කියන්නීය.

වෛද්‍යවරයෙක්ද සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ද මේ කාර්යයට එක් වුහ.