ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාසල් ළමෝ දොලොස් දෙනෙක් දින 14ක තවකාලික පැවිද්ද ලදහ.
අනුරාධපුර කුරුන්දන්කුලම තිසරණ විවේකාශ්‍රමයේ විහාරාධිපති උඩුගම සාරානන්ද හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.