ළමා නිවාස රියදුරා සායම ඇර ගනී


‍දකුණු පලාතේ ළමා නිවාසයක ත්‍රිරෝද රථ රියදුරකු (46)එහි   බාලවයස්කාර දැරියන් සිව් දෙනකුට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

රියදුරා මත්පැනට හා දුම්බීමට පුරුදු වීම පිළිබද ඇති වු සැකයෙන් මේ සිදුවීම හෙළි කරගෙන ඇත.