හෝමාගම දිසා විනිසුරුවරයාව සිටි සුනිල් වික්‍රම අබේවික්‍රමට හා පොලිස් සැරයන් මහින්ද කිත්සිරිට එරෙහිව අල්ලස් කොමිසම අද (2) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
හංවැල්ලේ ඇඹුල්ගම සියරට හෝටලයේ හිමිකාරිය දීපිකා මෙල් ජයවීරට එරෙහි නඩුව ඇගේ වාසියට තීන්දු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක් ඉල්ලා සිටියේ යැයි මේ නඩුව පවරා ඇත.

