හෝමාගම පැරැදුණු අය වැයට කමිසුරු අනුමැතිය


හෝමාගම ප්‍රාදේශිය සභාවේ පැරැදුණු අය වැය අනුමත කරමින්  පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය නිවේදනයක් නිකුත් කැර ඇත.

සභාපති ඒ ජී කුමාරසිරි මහතාද පදවියෙන් ඉවත් කැර සිටී.