හෝමාගම අද එස්ටීඑෆ් නෑ


ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මෝසම උසාවියේදී සලකා බැලීමට නියමිතව තිබියදී උසාවිය අසල සුගතබිම්බාරාමයට 100 නමක් පමණ තරුණ භික්ෂූන්වහන්සේලා වැඩම කර සිටිති.

මේ අතර උසාවිය අසල කහ පැහැති යකඩ මාර්ග බාධකද ගෙනැවුත් සූදානමින් තබා ඇත. පොලිසියේ දස දෙනකු පමණ ඒ අසල රාජකාරියේ යෙදී සිටිති.

පොලිස් විශේෂ කාර්ය බළකාය අද කැඳවා නැත.