හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ සිසුන් දෙන්නෙකුට පහර දී තුවාල සිදු කළැයි එම විද්‍යාලයේ ගුරුවරයකු වන වන දුමිදු ප්‍රසන්න ජයසේකර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි මහෙස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
සාමය කඩ වන අයුරින් කිසිදු ක්‍රියාවක් නොකරන්නැයිද මහේස්ත්‍රාත් අවවාද කළේය.

