හෝමාගම ප්‍රාදේශිය සභාවේ පසුගිය 11 වැනිදා පැවැත්වු පළමු අය වැය විවාදය නීත්‍යනුකූල නැතැයි පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන් මහත්මිය දන්වා ඇතැයි හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ ඩී කුමාරසිරි මහතා පැවසීය.
අය වැය යෝජනා ඉදිරිපක් කළත් ස්ථිර නොකර ඡන්ද විමසීම නීතී විරෝධි බව කොමසාරිස්වරිය සභාවේ ලේකම්වරියට දන්වා ඇත.
ඒ අනුව දෙවැනි වර ඡන්ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත

