හෝටලේක ගින්නක්


ගල්කිස්ස හෝටලයක අද අලුයම ඇති වූ ගින්නකින් කාමර දෙකකට අලාභ හානි සිදුවිය. විදේශිකයන් ද සෑහෙන පිරිසක් මේ හෝටලයේ සිටි නමුත් කිසිවකුටත් හානියක් සිදු වී නැත.