දෙහිවල හෝටලයක කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු එහිදි මරුමුවට පත්වුබව ගල්කිස්ස පොලිසිය කියයි
මේ දෙදෙනා මස් කෙළියේ පදිංචි කරුවෝය
මොවුන් දෙදෙනා බේරා ගැනිමට වලට බට තුන්වෙනියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර ඇත