ගාල්ල හිරිඹුරේ කෑම කඩයක් පවත්වාගෙන ගිය අයකු කඩුවලින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි ද පොලීසිය කියයි.