හෝකන්දර ගෙයක් ගින ගනියි


අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි.

නිවසේ උඩුමහලේ දල්වා තිබූ පහනක් පෙරැලීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.