ඉන්දියාවේ චෙන්නායි සිට හෙරොයින් ගුලි ගිල මෙරටට පැමිණි පුද්ගලයකු (55) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරින් පවසයි.
ඔහු අතුරුගිරියේ පදිංචිකරුවෙකි. ඔහු ගිල තිබු හෙරොයින් ගුලි 5 ක් ඉවත් කරගෙන ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.