හොරෙන් වතුර ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්


පාසලේ නළ ජල මාර්ගය අනවර නළයකින් නිවසට ගැනීමෙන් රුපියල් නව ලක්ෂයකට වැඩි වංචාවක් කළැයි කෙංගල්ල දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පතිනි රෙංගන් විශ්වනාදන් මංගලේෂ්වරී (53) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.