කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන උතුරේ 41 හැවිරිදි අරූල් ජයරත්තිනම් හෙවත් රාජන් ඉන්දියාවට හොරෙන් ඇතුළුවන්නට තැත් කරද්දී ඉන්දියා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාමේෂ්වරන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබ සිටී.
ඇමරිකා ඩොලර් දස ලක්ෂයක් (රුපියල් 1,45,42789) ඔහු ළඟ තිබී ඇතැයි කියති.