හොරුන්ගේ වෙඩි පහරින් සිසුවෙක් මරුට


ගම්පහ අස්ගිරිය වල්පොළ වෙළ‍ද සැලක් කොල්ල කෑමට ආ හොරුන්ගේ වෙඩි පහරින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලීසිය කියයි.

සිසුවාගේ මවටද සොරුන් පහර දී ඇතත් වෙළඳ සල කොල්ලකෑමට නොහැකි වී ඇත.