හොරු බැංකුවට පැන හිස් අතින් යති


බත්තරමුල්ල ලංකා බැංකුවේ ප‍්‍රධාන දොර කඩා සොරකු හෝ දෙන්නකු අද අලූයම එහි ඇතුළු වුවත් මුදල් කිසිත් රැගෙන යෑමට හැකිවී නැතැයි බැංකුව හා පොලිසිය කියයි. සැකකරුවන් සොයා ගැනීමට පොලිස් බල්ලන්ගේ සහාය ගැනෙයි.