හොරු පරදිති : බැංකුව කැඩුවත් සල්ලි ගන්න බැරි වෙයි


මත්තේගොඩ රාජ්‍ය බැංකුවක දොරවල් 4 ක් කඩා සල්ලි පැහැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී අතැයි බැංකුව හා කහතුඩුව පොලිසිය කියයි. සොරුන් පෝදා රාත්‍රියේ බැංකුවෙන් පිටුපස දොරෙන් ඇතුල් වී දොරවල් 4ක් කඩා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ දොර ද කඩා ඇතත් මුදල් කොල්ලකෑමට නොහැකි වීඇතැයි බැංකු කළමණාකාරීත්වය කියයි.

බැංකුවේ අනතුරු හඟවන සංඥාව ද නාද වී නැතැයි කියති.

DSC06957[1] vlcsnap-2016-02-23-12h56m17s152 vlcsnap-2016-02-23-13h03m16s249 vlcsnap-2016-02-23-13h11m27s45 vlcsnap-2016-02-23-13h11m50s20