හොරාගත් වෑන් හතක් මිරිහානේ


මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ වැටලීමකදී    සොරා ගත්  වෑන්  හතක් ද, හොර යතුරු 08ක් ද,   රට අත්බෝම්බයක් ද සමග පානදුර, ගාල්ල, බණ්ඩාරගම සහ මහනුවර ප්‍රදේශවල සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.