හොරා කන ගමන් මහලු කතකටත් වින කරලා


වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර කරාබු දෙකක් හා රුපියල් 35000ක මුදල් ද කොල්ලකා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.