අරාබියේ විවිධ රැකියාකරන අනවසර විදේශිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසටි පුවත්පත වාර්තා කරයි.
ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයයේ වාර්තා අනුව නියමිත ලිපි ලේඛන නොමැති එක්දහස් තුන්සිය පනහක විදේශිකයින් ප්‍රමාණයක් මෙම කාලසීමාව තුල පිටුවහල් කර ඇත.
සෞදි අරාබියේ වෙසෙන විදේශිකයන්ගේ ප්‍රමාණය කෝටියේ සිට තිස් ලක්ෂයක් දක්වා අඩු කරනා බව ද පුවත්පත පෙන්වා දෙයි.