හොරණ සිසුහු පාරේ ගහගනිති : ගුරුතුමාටත් ගහති


හොරණ පාසල් සිසුහු දෙපිරිසක් පාසල අවසන් වී පසුව පොලුවලින් හා ගල්වලින් ගසාගෙන ඇතැයි ද, හත් දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිස් හා පාසල් ආරංචි කියයි.

ගුරුවරයෙක් ද තුවාල ලබා තිබේ.