බහු ජාතික සමාගමක හොරණ නිෂ්පාදනාගාරයේ ගින්න දෙපැයකට පසුවද මැඩපවත්වා ගැනීමට හැකිවී නැත.
සුවඳ විලවුන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගින්නට හසුවී තිබේ. කොළඹට අමතරව කළුතරින්ද ගිනි නිවන රථ එහි ගොස් ඇත.
විලවුන් සුවඳ වාතයට ද එක්වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.