හොරණ අයවැයට විරෝධය


හොරණ ප්‍රාදේශීය සභා අයවැය මිනිත්තු පහකින් සම්මත කර ගත්තැයි විපක්ෂය විරෝධය දක්වයි.

මන්ත්‍රීන් 23 දෙනකු සිටින සභාවේ මන්ත්‍රීන් 13 දෙනකු පමණක් පැමිණ සිටිය දී අයවැය සම්මත කර ගැනීම නීති විරෝධී ක්‍රියාවකියි විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා කියයි.

සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා පවසනුයේ නීත්‍යනුකූලව යෝජනාව සම්මත වූ බවයි.

 

04 dddd