හොරණ පෑස්සුම් වැඩපොළක ගින්නක්


හොරණ පානදුර පාරේදී  අද (18) පෑස්සුම් වැඩපොළක ගෑස් ටැංකියක්  කාන්දුවීමෙන්  ඇති වු  ගින්නක්  මැඩ පැවැත්වීමට  හොරණ නගර සභා සේවකයෝ සමත් වුහ.

vlcsnap-2015-11-18-13h19m22s134[1] vlcsnap-2015-11-18-13h19m25s163[1] vlcsnap-2015-11-18-13h19m41s66[1] vlcsnap-2015-11-18-13h19m57s227[1] vlcsnap-2015-11-18-13h20m07s74[1]