අනවසරයෙන් විදුලිය ගත් කළුබෝවිල දෙමහල් නිවසක හිමිකරුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 15000 ක දඩයක් නියම කර විදුලි බල මණ්ඩලයට රුපියල් අටලක්ෂ පන්දහසක අලාභය ගෙවන ලෙස නියෝග කළේය.
ස්ටියාර් රස්ටන් නිර්ෂාට මෙම දඩය නියම විය.