හොරට රට ගිය හෙර තුන්වසරකට පසු කූඩුවේ


වසර කිහිපයකට පෙර අම්පාරේ සිට කොළඹට ආ කතක තවත් කතකගේ හැදුනුම්පත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා එතෙර ගොස් තෙවසරකට පසු අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි.

ඇය නතර වී සිටි ගෙදර කතට  ගමන් බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය විය.

ආගම විගමන දෙපාර්තමේන්තුව ඇයට පවසා ඇත්තේ ඇය ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී  ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.