යන්ත්‍රෝපකරණ හා පාපැදි ලෙස රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට හොරෙන් ගෙන් වූ ටොයොටා ජීප්රථයක් ඇතුළු වාහන 4 ක් රේගු ආදායම් අධීක්‍ෂණ බලකාය මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා මෙම වාහන 4 ජපානයේ සිට නුගේගොඩ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා ඇත. ව්‍යාපාරිකයා සහ වාප්පු ලිපිකරුවෙකු රේගුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යයි.