අද දහවල් පිටකොටුවේ පදික වේදිකාවේ අවලංගු තරාදි යොදාගෙන එළවළු වෙළෙදාම් කරමින් සිටි වෙළදුන් 17ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට ප්‍රමිති හා කිරුම් මිනුම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට පත්වූ තරාදි සදහා බලපත්‍ර නොතිබූ අතර ඇතැම් ඒවා වෙළදකටුතුවල යොදා ගැනීම තහනම් ඒවා බව වැටලීම සිදුකළ නිලධාරීහු කියති.